ජීවිතය යනු තනි රූස්ස ගසක් නොවේ. එය තවත් එවැනිම වූ ගස් වලින් සෑදුනු වනයක් විය යුතුය. තනි ගසකට අනෙකුත් ගස් නොමැතිව පැවැත්මක් නැත. ආරක්ෂාවක් නැත. සහයෝගයක් නැත.
අනෙකුත් ගස් වලට වඩා උසින් සිටින විට වැසි කාලයේ අකුණු සැරට ලක්වේ. එවිට ගස හා බැදි සියළු ලතාවන්ද සමගින් ගස මියැදේ.
මීදුමෙන් ගස මුදුන ආවරණය වී පවතින තාක් ගසට තමා සිටින්නේ කොතැනදැයි නොවැටහේ.
Subscribe to:
Post Comments (Atom)
ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා
පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...
-
අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ...
-
පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ආයෙත් කතා බහක් ඇතිවෙලා තිබ්බා. ඒ ගැන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගිය කීප දෙනෙක් පළකරල තිබ්බ අදහස් වගයක් දැකල ...
-
තවත් එක් දීර්ඝ සටහනක් කෙටියෙන් ලියමි. මේ ලිපිය ලිවීමට මට සිත්වූයේ පසුගිය වසරේ මේ කාලයේ වුවද තිබූ වැඩ නිසා එය කල නොහැකිවිය. මේ ඒසඳහා සුද...
No comments:
Post a Comment