ඊයේ රෑ ප්‍රවෘත්ති බලනකොටයි මේ සිද්ධිය දැනගත්තෙ. අනේ මන්දා. ඉගෙන ගන්න ගිය ළමයි කරන දේවල්. ගල් ගහල ආරක්ෂක කුටියෙ වීදුරු බිදින ඒවත් ප්‍රවෘත්ති වල තිබ්බා. ළමයි එහෙම කලේ පන්ති තහනම් කරපු ශිෂ්‍යයින් පස් දෙනෙක්ගෙ පන්ති තහනමට විරෝධය පලකරන්න කියලයි ප්‍රවෘත්ති වලට කිව්වෙ. ඇත්ත මොකක්ද දන්නෙ නෑ. ඒ ඇත්ත නම් ඉතින් පස් දෙනෙක් හන්දා ගොඩ දෙනෙක්ගෙ අධ්‍යාපනය බිද වැටීමක්.
මේ දේවල් වලට හුගක් හොද උත්තර ලබාදෙන්න වටිනා ලිපියක් පසුගිය දිවයින පුවත් පතේ තිබ්බා. ඇත්තටම වටින ලිපියක්. ඒ ලිපිය මෙම යොමුවෙන් ලබාගෙන කියවන්න.මම හිතන්නෙ යමක් ලබා ගත හැකි වෙයි.
Subscribe to:
Post Comments (Atom)
ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා
පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...

-
අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ...
-
පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...
-
අනාදිමත් කාලයකින් පෝස්ට් එකක් ලිව්වෙ නෑ. ඒක හන්දා මේ ලියනවත් නෙමයි. නිකං ආවට ගියාට පෝස්ට් ලියන්නත් බෑ. ලිව්වට කියවන සෙට් එකත් අඩුයි ...
No comments:
Post a Comment