මා සතුව රියදුරු බලපත්‍රයක් ඇත. පැදවීමටද දනිමි. නමුත් මම රියදුරෙකු නොවෙමි.මා සතුව පරිගනකයක් ඇත. ක්‍රියා කරවීමටද දනිමි. නමුත් මම පරිඝණක ඉංජිනේරුවෙක් නොවෙමි.මා සතුව කැමරාවක් ඇත. මට ඡායාරූප ගැනීමටද හැකිය. නමුත් මම ඡායාරූප ශිල්පියෙකු නොවෙමි. මට මෙන්ම බොහෝ අයටද මේ ප්රවීනතා ඇත්තේය. මීට වඩා ප්රවීනතා එමටය. එම ප්‍රවීණතා ප්‍රගුණ කර ඇත්තේය. නමුත් බොහෝ දෙනා ශිල්පීන් නොවෙති. සියළුම මිනිසුන්ට හදුනාගැනීමට අනන්‍යතා පත්‍රයක් ඇත. නමුත් බොහෝ දෙනාට මිනිසුන් පමණක් නොව තමන්ව වුවද හරිහැටි හදුනාගත නොහැකිය. හදුනාගැනීමේ බලපත් සැමටම ඇතත් ඔවුන් සියල්ලම මිනිසුන් නොවෙති.
Monday, August 16, 2010
Subscribe to:
Post Comments (Atom)
ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා
පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...
-
අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ...
-
පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ආයෙත් කතා බහක් ඇතිවෙලා තිබ්බා. ඒ ගැන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගිය කීප දෙනෙක් පළකරල තිබ්බ අදහස් වගයක් දැකල ...
-
අනාදිමත් කාලයකින් පෝස්ට් එකක් ලිව්වෙ නෑ. ඒක හන්දා මේ ලියනවත් නෙමයි. නිකං ආවට ගියාට පෝස්ට් ලියන්නත් බෑ. ලිව්වට කියවන සෙට් එකත් අඩුයි ...
4 comments:
ඈත්තම ඈත්ත! අලුත් අදහසක්
@Hero - අවාසනාවට මම ඔබගේ කමෙන්ට් එක ඉවත් කලා. ඔබ මෙලෙස කුණුහරප කමෙන්ට් ලියු එකම බ්ලොග් එක මේක නොවෙන බව මම හොදින්ම දන්නවා. මගේ බ්ලොග් එක කුණුහරප ලියන කැටපත් පවුරක් නොවෙයි. ඔබ වැනි hero ලා ගැන මේ පෝස්ට් එකෙන්ම කියවෙනවා.
@ බුද්ධි - ස්තුතියි සහෝදරයා
Post a Comment