Monday, April 19, 2010

Mobile BroadBand ගැන නොදන්නා දෙයක් අසමි

මම දැන් මාස ගණනාවක සිට Mobitel Broadband භාව්තා කරමි. එක් වරෙක හැර අනෙකුත් හැම විටෙකම Data Limit එක ඉක්මවා නොගියෙමි. මෙවර අත්‍යාවශ්‍ය කරුණකට ටොරන්ට් එකක් (8GB) Download කලෙමි. මින් 3GB ප්‍රමාණයක් වෙනත් ස්ථානයකින් Download කළ අතර නිවසින් Download කලේ 5GB ප්‍රමාණයකි. නමුත් මා වැඩිපුර 1.5GB Download කලා යයි මගේ ගිණුමේ සටහන් වෙයි. මේ පිළිබද දැන ගැනීමට Customer Care එකේ අක්කලාට කතා කලද කිසිදු වැදගත් යමක් ඔවුන් නොදනී. ටොරන්ට් එක Upload කළ Data ප්‍රමාණය 4 GB පමණ වෙයි. මොබිටෙල් වලදි Upload වන Data ප්‍රමාණයද Data Limit එකට Calculate වෙනවාද? දන්නා කෙනෙක් මට උදව්කරනවාද?

8 comments:

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

එයාටෙල් ගනින්කෝ එයාටෙල් එකේ Rs 99 Mb 400 & sms 1000 free 1Mounth apitnm ela Mobitel vadak nha

මිත්‍රයා said...

d/l u/l ඔක්කොම count වෙනවා. මේ දවස් වල මොකක් හරි අවුලක් වගෙයි. delight 200MB use නොකරත් 200mb data use කරා කියලා msg එක එනවා..

Achira said...

@Anusha Nadun Ranaweera
මම මුලින් එයාටෙල් පාවිච්චි කලා. මට සිග්නල් ටිකක් මදි. ඒකයි මොබිටෙල් වලට මාරු වුනේ.

@මිත්‍රයා
ස්තුතියි පැහැදිලි කලාට.

බිඟූ said...

up & dl

Unknown said...

machan monaa unaath airtel nam ganna epa, patta slow, mobitel hodai ban, upload download dekatama thamai 8GB limit eka thiyenne

Achira said...

@බිඟුවා...!
ස්තුතියි

@born2post
ස්තුතියි

Unknown said...

torrent aka right click karala maximum upload rate 1 .number of upload slot 1 danta oni. atakota upload wena data iturue.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...