පසුගිය සතියෙ සිළුමිණ පත්තරේ සිත්මල්යාය අතිරේකයේ තිබ්බා සාකච්ඡාවක් උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයත් එක්ක. මාතෘකාව අම්මා. මගෙ අම්මව මට මඟහැරුණා... ඒ විදිහටයි ලිපිය පටන‍්ගෙන තිබ්බෙ. ලෝකෙ හැමෝටම පොදු වස්තුවක් වෙන තමන්ගෙ අම්ම ගැන සන්නස්ගලයන් බොහෝම හැගීම්බර සාකච්ඡාවක් ලබා දී තිබුනා. ඇත්තෙන්ම ඒ වදන් බොහොම හැගීම්බරයි. පහත යොමුවෙන් ඔබටත් ඒ ලිපිය කියවන්න පුළුවන්.
http://www.silumina.lk/2009/09/20/_art.asp?fn=as0909202
තමන්ගෙ අම්මා තාත්තා මග හරවාගන්න එපා. ඒ ලිපියෙන් අපට දෙන අවවාදයයි.
Monday, September 28, 2009
Subscribe to:
Post Comments (Atom)
ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා
පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...
-
ලංකාවේ ආදි වාසීන් ගැන බොහෝ කතා ඇත. ඒ ඔවුන්ගේ භාෂාව අපෙන් මදක් බැහැර වන නිසාය. බොහෝ කතා විහිළුවට හදන ඒවාය. ආදි වාසීන් සිටින්නේ ලංකාවේ පම...
-
තවත් එක් දීර්ඝ සටහනක් කෙටියෙන් ලියමි. මේ ලිපිය ලිවීමට මට සිත්වූයේ පසුගිය වසරේ මේ කාලයේ වුවද තිබූ වැඩ නිසා එය කල නොහැකිවිය. මේ ඒසඳහා සුද...
-
අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ...
No comments:
Post a Comment