Sunday, August 30, 2009

අඩි උස පාවහන්...


මේ බ්ලොග් සටහන වඩා වැදගත් වෙන්නෙ අපේ කොල්ලන්ට වඩා ගැහැනු ලමයින්ට. මාතෘකාව අඩි උස පාවහන් ගැන. ගැහැනු ලමයි කොහොමත් ආසනෙ ලස්සනට ඉන්න. ඒ වුනාට ලස්සනේ අපි නොදකින භයානක පැත්තකුත් තියනවා.

අන්තර් ජාලයේ සැරි සරන වෙලාවක තමයි මට මේ ලිපි දෙක හම්බවුනේ. පිරිමි අයටත් වැදගත් වෙන ලිපියක් තමයි මේක. මට හම්බවුන ලිපියක තමන් පාවිච්චි කල යුතු අඩියේ උස තමන්ටම තීරනය කරගන්න පුළුවන්. කියවලා උත්සාහ කරල බලන්න. වෛද්‍යවරුන් විසින් පර්යේෂන කරල ආපු නිගමනයන් තමයි මේවා.

http://www.podiatrists.org/enewsroom/news/news2005/formulaforheels/

http://epicself.com/2007/10/30/no-one-wants-to-be-a-hunchback-stand-tall-with-these-tips/

1 comment:

Deepika said...

ඉතා වැදගත් ලිපියක්. මේ සම්බන්ධ තවත් ලිපියක් ලක්බිම පත්තරෙත් තිබ්බා. අපිත් ඔහෙ දාන්නන් වාලෙ දානවා. ඒක කොච්චර හොදද නරකද කියල දන්නෙ නෑ

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...