ගොඩක් කාලයක් තිස්‍සෙ නතර කරල තිබ්බ දෙයක් ආයෙත් පටන් ගන්න හිතුනෙ මගෙනුත් රටට මොනවහරි වෙන්න ඕනෙ කියල හිතල. සමාජය ඇතුලෙ ජීවත්වෙනකොට Fantasy කියන එකෙන් මිදිල ඉන්න කොච්චර උත්සාහ කලත් ආයෙත් Fantasy එක ඇතුලට යන්නමයි හිතෙන්නෙ.
අචිරගේ දිනපොත
ගොඩක් කාලෙකට ඉස්සර මම ඉස්කෝලෙ යන කාලෙ අපි කරපු පත්තරේකට ලියපු පොඩි ආටිකල් එකක්. ඒ දවස් වලම ඒක නැවතුනා. ඒත් ඒ අදහස හැමදාම මගෙ හිතේ තිබ්බා. කාලයක් තිස්සෙ නැවතිලා තිබ්බ දේවල් ආයෙත් අළුත් මුහුණුවරකින් පටන්ගන්න කාලෙ හරි. අදින් නැවත පටන්ගන්න මේ සිංහල බ්ලොග් එකට ඔයගොල්ලො හැමෝගෙම සහයෝගෙ වගේම ගල් මුලුත් මම බලාපොරොත්තු වෙනවා.
Subscribe to:
Post Comments (Atom)
ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා
පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...
-
අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ...
-
පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ආයෙත් කතා බහක් ඇතිවෙලා තිබ්බා. ඒ ගැන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගිය කීප දෙනෙක් පළකරල තිබ්බ අදහස් වගයක් දැකල ...
-
අනාදිමත් කාලයකින් පෝස්ට් එකක් ලිව්වෙ නෑ. ඒක හන්දා මේ ලියනවත් නෙමයි. නිකං ආවට ගියාට පෝස්ට් ලියන්නත් බෑ. ලිව්වට කියවන සෙට් එකත් අඩුයි ...
2 comments:
Idea එන නම් හොඳයි. වැඩේ පටන් ගමු. මල් වගේම ගලුත් එවන්නම්. කෙරෙන්න ඕනේ දෙයක් කරන්නම්. (ඉස්සරහට ඉතින් ඕවට වේලාව තියෙයිද දන්නේ නෑ)
hmmm nice nice idea and most of them like sihala blog.. Wow Achira malli... Ohoma yamuu...
Post a Comment