Friday, December 11, 2009
රට ගැන හිතමු
ඔන්න ආයෙත් මට ආපු විද්‍යුත් ලිපියක්. එව්වෙ මගෙ අතිජාත මිත්‍රයා තිවංක. මේක ඉන්දියාවෙ හිටපු ජනාධිපති මහාචාර්ය අබ්දුල් කලාම් මහත්තයා තමන්ගෙ රට වැසියන් අමතා කරපු කතාවක් තමයි මේ. මේ කතාව ඉන්දියාවෙ අයට විතරක් නෙමෙයි ඒ උප මහද්වීපෙ තියන ඕනැම රටක ඉන්න කෙනෙකුට ගැලපෙනවා. මොකද මේ හැම රටක්ම "දියුණු වෙමින් පවතින රටවල්" නිසාත් සෑම දියුණු රටක තියන පහසුකම් සහ සේවා ගැන දියුණු වෙමින් පවතින රටවල්වල ඉන්න අය පුරසාරම් කියන නිසාත් මේ ලිපිය කියවන එක හොදයි මං හිතන්නෙ. මෙම සබැදියෙන් බාගත කරගන්න. කියවල ඔබේ අදහස් කමෙන්ට් එකකින් යොමු කරන්න.
Subscribe to:
Post Comments (Atom)
ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා
පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...

-
අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ...
-
අනාදිමත් කාලයකින් පෝස්ට් එකක් ලිව්වෙ නෑ. ඒක හන්දා මේ ලියනවත් නෙමයි. නිකං ආවට ගියාට පෝස්ට් ලියන්නත් බෑ. ලිව්වට කියවන සෙට් එකත් අඩුයි ...
-
පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...
No comments:
Post a Comment