Thursday, September 13, 2012

කේ ෆෝ කැරට්

කාර්යාලෙ වාඩි වෙලා වැඩ කර කර ඉන්නකොට ළඟපාත ඉන්න යාළුවෙකුට දුරකතන ඇමතුමක් ආවා.
" හලෝ... යේස් ස්පීකිං"
දැන් එහාපැත්තෙ කෙනා නමක් අහනවා.
"යේස් යේස් හිස් නේම් ඉස් කනකරත්න"
එහාපැත්තෙන් ඉන්න සුද්දා (සුද්දද දන්නෙ නෑ. කඩ්ඩ වනන හන්දා සුද්දා වෙන්න ඇති කියල හිතුනා) ඒක ලියන්නෙ කොහොමද අහනවා.
"යේස් යේස් කනකරත්න. රයිට් ඉට් ඩවුන්. කනකරත්න."
සුද්දට තේරෙන්නෙ නැද්ද ඇහෙන්නෙ නැද්ද දන්නෙ නෑ. අපේ මිනිහ ආයි උත්තර දෙනවා.
"කනකරත්න යේස් යේස් කේ ෆෝ කැරට්"
 

6 comments:

KolaVeri.D (කොළවෙරි.ඩී) said...

ම්ම්.. රත්‍රන් වල බර මනින කැරට් "KARAT" කියලත් ලියනවා නේද???

Achira said...

කියනවා නම් තමයි. ඒත් ඉතින් ඒවෙලාවෙ කිව්වෙ Carrot තමයි

නදී said...

හික් හික් කනකරත්න

Anonymous said...

හී හී.. :)

KolaVeri.D (කොළවෙරි.ඩී) said...

හිහී... කේ ෆෝ කැරට්!!!

:ඩී

... said...

:D

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...