මා සතුව රියදුරු බලපත්‍රයක් ඇත. පැදවීමටද දනිමි. නමුත් මම රියදුරෙකු නොවෙමි.මා සතුව පරිගනකයක් ඇත. ක්‍රියා කරවීමටද දනිමි. නමුත් මම පරිඝණක ඉංජිනේරුවෙක් නොවෙමි.මා සතුව කැමරාවක් ඇත. මට ඡායාරූප ගැනීමටද හැකිය. නමුත් මම ඡායාරූප ශිල්පියෙකු නොවෙමි. මට මෙන්ම බොහෝ අයටද මේ ප්රවීනතා ඇත්තේය. මීට වඩා ප්රවීනතා එමටය. එම ප්‍රවීණතා ප්‍රගුණ කර ඇත්තේය. නමුත් බොහෝ දෙනා ශිල්පීන් නොවෙති. සියළුම මිනිසුන්ට හදුනාගැනීමට අනන්‍යතා පත්‍රයක් ඇත. නමුත් බොහෝ දෙනාට මිනිසුන් පමණක් නොව තමන්ව වුවද හරිහැටි හදුනාගත නොහැකිය. හදුනාගැනීමේ බලපත් සැමටම ඇතත් ඔවුන් සියල්ලම මිනිසුන් නොවෙති.
Monday, August 16, 2010
Subscribe to:
Posts (Atom)
ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා
පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...

-
අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ...
-
ඔහු කහිමින් කාමරයෙන් මෘත ශරීරාගාරයෙන් එලියට ආවේය. මම ඔහු සමග මදක් සිනා සී ඇයි දැයි ඇයි ඇසුවෙමි. "ඇතුලෙ දියේ ගිලිච්ච එකක් කපනවා ම...
-
පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...