tag:blogger.com,1999:blog-34558230.post7100462629930909121..comments2023-05-05T16:18:59.540+05:30Comments on අචිරගේ දිනසටහන්: රට යන අතAchirahttp://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-34558230.post-34202157363826216522010-02-15T13:43:36.471+05:302010-02-15T13:43:36.471+05:30මචං උඹ හරියටම හරි. උපේ වීරයෝ දෙන්න දෙපැත්තට වෙලා ම...මචං උඹ හරියටම හරි. උපේ වීරයෝ දෙන්න දෙපැත්තට වෙලා මරාගන්න ගත්තු දවසේ ඉඳන් සිය දහස් වාරයක් මට ඔහොම හිතිල තියනවා. ඒ වගේම තමා අපේ මිනිස්සු මොන තරම් අවස්ථාවාදීද? මාස දෙක තුනකට කලින් වීරයා අද ද්‍රෝහියා වෙලා. මම මේ කියන්නේ එක පැත්තක් ගැන නෙමේ. දෙපැත්තෙම උන් එහෙම තමයි. <br /><br />හිතට සෑහෙන දුකක් තියනවා අනේ අපේ රට ගොඩගන්න තිබුන රත්තරන් අවස්ථාවක් නැතිකරගත්ත නේද කියල.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.com