tag:blogger.com,1999:blog-34558230.post6869437234770774813..comments2023-05-05T16:18:59.540+05:30Comments on අචිරගේ දිනසටහන්: ස්ලිට් එකේ අළුත් නංගිලා මල්ලිලා වෙත ලියන වග නම්...Achirahttp://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-34558230.post-52073865413998716942015-07-17T10:20:01.111+05:302015-07-17T10:20:01.111+05:30මමත් 2004 SLIIT IT batch එකේ. මටත් කඩුවෙල ඉදන් නු...මමත් 2004 SLIIT IT batch එකේ. මටත් කඩුවෙල ඉදන් නුගේගොඩ රෝටරියේ ක්ලාස් යන කාලේ තිබ්බ ප්‍රශ්නේ තමයි මේ පාට පාට බිල්ඩින්ග් එක මොකක්ද කියලා. පස්සේ දැනගත්තා මේක උසස් අධ්‍යපන ආයතනයක් කියලා.දැනුත් හැමදාම මම කොල්ලුපිටියේ ඉදන් කඩුවෙල යද්දී SLIIT ඉස්සරහින් යන්නේ. 2004 දී තිබ්බ වටපිටාවයි අද වටපිටාවයි ගත්තම හිතාගන්න බැ. දැන් ඉන්නේ rock වෙච්ච කොල්ලෝ කෙල්ලෝ.ඒ කාලේ කොල්ලෝ සෙට් වෙච්චි SK හෝටලය දැන් නැ. එතන CAR-GILLS එකක් ඒ කාලේ තිබ්බේ communication එකකුයි පොඩි කඩ දෙකක් තුනක් විතරයි.දැන් town එකක් වගේ. දැන් පට්ට බිසී :D. අපි ගොඩ ගියේ මේකෙන්. Respect you SLIITPramudithahttps://www.blogger.com/profile/08551113311229888652noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-49409142697761276552014-04-12T17:30:55.414+05:302014-04-12T17:30:55.414+05:30කොහොමත් ඔය රජයේ කැම්පස් වලට වැඩිය අයි.ටී ෆීල්ඩ් එක...කොහොමත් ඔය රජයේ කැම්පස් වලට වැඩිය අයි.ටී ෆීල්ඩ් එකේ වැඩ්ඩෝ ස්ලිට් සහ අනික් ප්‍රයිවට් තැන් වලින් එලිය එනවා. ඒ ලෙවල් කියන්නේ දැනුම මනින එක මිම්මක් විතරයි. ඒක සර්ව සාධාරණත් නෑ ඒ වගේම ඒක පරම සත්‍ය ත් නෙමෙයි. අනික සල්ලි තිබුණ පලියට උපාධි දෙන්නේ නෑ. ඒකට වැඩ කරන්න ඕනේ. කණිශ්ක කියලා තිබ්බා වගේ ලිං ගෙම්බෝ තමයි ඔහොම අපහාස කරන්නේ. එහෙනම් ඉතින් සල්ලි දීලා ටියුශන් ගිහින් එ ලෙවල් පාස් වෙන එකත් වැරදියි නෙව. තමන්ට පුලුවන්නම් කොතනදිත් වරදින්නේ නෑ. ඔය හැම එකම පිනට එනකම් බලන් ඉන්නේ නැතුවAnonymoushttps://www.blogger.com/profile/11751387795742313564noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-60757036159125489812013-10-14T22:38:20.562+05:302013-10-14T22:38:20.562+05:30මමත් SLIIT එකේ ඉගෙනගත්තෙ මේ අවුරුද්දෙ පෙබරවාරි තමය...මමත් SLIIT එකේ ඉගෙනගත්තෙ මේ අවුරුද්දෙ පෙබරවාරි තමයි අවුට් වුනේ. තාත්ත බොහොම මහන්සියෙන් තමයි අවුරුදු හතරම ඉගැන්වුවෙ. physical science වලින් කැම්පස් යන්න z එක තිබුනත් මගේ ඉලක්කයට යන්න මම තෝරාගත්තෙ SLIIT එක. මම ඒක සදහන් කලේ ගොඩක් තැන්වල මම දැකල තියනව AL ගැන කියල SLIIT එකට අපහාස කරන ලිං ගෙම්බො.

කොහොම වුනත් මට පොඩිකාලෙ ඉදන් අවශ්‍ය වුන ඉලක්කයට ගියා ඒ විතරක් නෙවෙයි තාත්ත සියලු රැකියා කටයුතු වලින් විශ්‍රාම ගන්වල, විවේකයෙන් ඉන්න සලස්වල පවුලේ සියලුම වගකීම් මම භාරගෙන කරගෙන යනව. දෙමව්පියො කරපු ආයෝජනය අපතෙ ගියේ නෑ කියල මම සිය දහස් වාරයක් සතුටුවෙනව.Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-34877426210962980632012-12-30T16:58:12.058+05:302012-12-30T16:58:12.058+05:30ඇත්තටම ගොඩක් හොඳ post එකක් අයියා.. අපි මේ SLIIT එක...ඇත්තටම ගොඩක් හොඳ post එකක් අයියා.. අපි මේ SLIIT එකට ආව විතරයි... මේ post එක වටිනවා.... ඉතිහාසයත් දැන ගන්න ඕනෙමනෙ....
Anonymoushttps://www.blogger.com/profile/18060356169965174738noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-37608080224780220372012-12-21T19:13:23.331+05:302012-12-21T19:13:23.331+05:30Good one ayya.... This one is good....Good one ayya.... This one is good....Anonymoushttps://www.blogger.com/profile/05788932194286869410noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-8616725467479542522012-12-04T13:55:01.116+05:302012-12-04T13:55:01.116+05:30@Dinesh මිනිස්සු එක එක දේවල් දිහා බලන විදි වෙනස්. ...@Dinesh මිනිස්සු එක එක දේවල් දිහා බලන විදි වෙනස්. දැන් ඔයා බලන්නෙ එක විදිහකටනෙ. ඔයා බලන විදිහ මට අදාල නෑ. අතක ඇඟිලි 5 ගත්තොත් පස් විදිහක්. ස්ලිට් එකේ අයත් එහෙමයි. ඔයාල වගේ අයත් එහෙමයි. මැටි හරක් ඉන්නවා. පඩ ෂෝ දාන අය ඉන්නවා. වැඩකාරයෝ ඉන්නවා. හැමෝම එකවගේ නෑ.Achirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-71637022283287928132012-12-04T13:30:33.508+05:302012-12-04T13:30:33.508+05:30Slit eke inne mati harak.loku pora talks and pada ...Slit eke inne mati harak.loku pora talks and pada show witharai.
kaiyai pada gandai thamaDineshhttps://www.blogger.com/profile/02299383099748136483noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-42920680966447435352012-11-30T10:31:33.215+05:302012-11-30T10:31:33.215+05:30හබැයි දැන් නම තත්වය ගොඩක් වෙනස් අය්යා! කිසිම ප්‍රම...හබැයි දැන් නම තත්වය ගොඩක් වෙනස් අය්යා! කිසිම ප්‍රමිතියක් නෑ! අපිට පොඩි හරි දෙයක් ඉල්ලගන්න, පොඩි හරි දෙයක් කතා කරන්න ගියාම අපිට කතා කරන්නේ බල්ලන්ට වගේ! විශේෂයෙන් අර උදිත ගමගේ කියන මහත්මයා! (ගරුත්වය රැකියා යුතු නිසා මෙසේ කියමි). තවද දැන් සිසුන්ගේ ආචාර ධර්ම ද පිරිහී ඇත. ළමුන පිළිබද පාලනාධිකාරිය තුල දැන් ඇත්තේ "තවත් එක කෑල්ලක් පමණි යන ප්‍රයිවට් බස් සංකල්පයි." අනේ අපොයි අපි ඔකේ ඇතුලේ විදින දුකක්! අතිරේක කිසිදු ප්‍රශ්නයක් නැත්තත් ඔය ටිකම ඇති ඩිග්‍රිය කෙලවගන්න..! විශේෂයෙන් කොල්ලුපිටියේ යන්න නම් අපි වගේ සිසුන් ගොඩාක් පවු කරලා තියෙන්න ඕනෙ ගිය ආත්මයේ! කාගේ හරි හිත රිදුන නම් සමා වෙන්න! ඔබට තෙරුවන් සරණයි!Swasthi Bandara Navarathnahttps://www.blogger.com/profile/06780093873263893581noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-82155965367033696162012-11-27T01:50:16.357+05:302012-11-27T01:50:16.357+05:30Machan Achira I was in the same batch as you .I th...Machan Achira I was in the same batch as you .I think we were together in 4th year .
I was a Samurdhi student (we got scholarships form SLIIT and government )As I remember 50 ppl got it .
currently resides in UK and work as Software Engineer.most of my friends from that scholarship program is in abroad .most of us have good jobs all because this remarkable institute and me and my all other friends will remember that .All you have written remind me my past....Hat off to you !Adminhttps://www.blogger.com/profile/06262363132514073595noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-67032258973556852762012-11-26T09:25:55.698+05:302012-11-26T09:25:55.698+05:30@GadgetBoy LK - ස්ලිට් එකට හොඳ ජොබ් මාර්කට් එකක් ...@GadgetBoy LK - ස්ලිට් එකට හොඳ ජොබ් මාර්කට් එකක් හැදීගෙන ආවා. නමුත් ක්ෂේත්රයේ ඉන්න අපේ අයගෙම වැඩහන්දා ඒ දේ ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. සමහර අය ජොබ් එක ගන්න ඕනෙ හන්දා අඩු පඩියට වැඩට එනවා. ඒක හන්දා අද රුපියල් 5000 -7500 ට වැඩකරන උපාධිධාරියෝ ඉන්නවා. එහෙම කලහම ඉතින් අනිත් අයටත් නිකම්ම ඒ ගනන් වලට වැඩකරන්න වෙනවා.

@ජාල ගුරා - ඒ කතාව නම් සහතික ඇත්ත. මෑතක් වෙනකන් හුඟක් දෙනෙක් හිතාගෙන හිටියෙ ඕක ගාමන්ට් එකක් කියල තමයි.Achirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-33231680955102885502012-11-26T09:19:22.645+05:302012-11-26T09:19:22.645+05:30ස්තුතියි අදහස් දක්වපු හැමදෙනාටම.ස්තුතියි අදහස් දක්වපු හැමදෙනාටම.Achirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-58908601906503723012012-11-25T22:16:43.903+05:302012-11-25T22:16:43.903+05:30අචිර අයිය වගේම මමත් ඉස්කෝලෙ ගියේ ඔය කියන බිල්ඩිම ඉ...අචිර අයිය වගේම මමත් ඉස්කෝලෙ ගියේ ඔය කියන බිල්ඩිම ඉස්සරහින්. ඕකට මුල්ගල තියන දා ඉඳන් මමත් ඕක අදුරනවා. මුල්ම කාලේ අවට ගමේ මිනිස්සුවත් දැනං හිටියේනෑ මේ මොකක්ද හදන්නේ කියලා.
ඉස්කෝලේ ඇරිලා එනකොට මම දවසක් වැලිවිට හන්දියෙන් බැස්සා. අනිත් බස් එක එනකං එතන ඉන්න මනුස්සයෙක් එක්ක කතාවට වැටුණා. මම ඇහුවා "අංකල් මොකක්ද මේ හදන බිල්ඩිම?" කියාලා.

"ඕක මේ ආණ්ඩුවෙ එකක් නෙ. ගාමන්ට් එකක්ලු. ගමේ අයට රස්සා ගොඩක් හම්බුවෙයි."
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-59570717350413037672012-11-25T15:05:22.782+05:302012-11-25T15:05:22.782+05:30මේ කතාවනම් ඇත්ත. මමත් 2006 join උන කෙනෙක්. ඉස්සර අ...මේ කතාවනම් ඇත්ත. මමත් 2006 join උන කෙනෙක්. ඉස්සර අපි SLIIT එකට සළකපු විදිහට නෙමෙයි දැන් ඉන්න සලකන්නේChameenhttps://www.blogger.com/profile/00245098839867156184noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-75061538232825391522012-11-25T12:03:28.202+05:302012-11-25T12:03:28.202+05:30හොඳට ලියලා තියෙනවා.. සතුටුයි :)හොඳට ලියලා තියෙනවා.. සතුටුයි :)adminhttps://www.blogger.com/profile/06872534819585126500noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-6466713856787630812012-11-24T23:53:13.540+05:302012-11-24T23:53:13.540+05:30Respect u Bro.. Presently 4th year Student.. :)Respect u Bro.. Presently 4th year Student.. :)Yasithaonlinehttps://www.blogger.com/profile/17778083530837766444noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-86494815970889561562012-11-24T17:32:55.166+05:302012-11-24T17:32:55.166+05:30අචිර අයියා පතනෙද?:D පට්ට ආඅචිර අයියා පතනෙද?:D පට්ට ආtesthttps://www.blogger.com/profile/17276603989908844538noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-7268000017830536512012-11-24T14:20:11.394+05:302012-11-24T14:20:11.394+05:30 අම්මෝ චන්ද්‍රිකා මැඩම්..........වෙලාවට එක පාරින්ම... අම්මෝ චන්ද්‍රිකා මැඩම්..........වෙලාවට එක පාරින්ම PS ගොඩ ගියා........lolAnonymoushttps://www.blogger.com/profile/08828571440418741580noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-57625652403447980512012-11-24T12:26:08.441+05:302012-11-24T12:26:08.441+05:30කොහොමද අයියේ දැන් ජොබ් වල තත්වේ sliit degree වලට ම...කොහොමද අයියේ දැන් ජොබ් වල තත්වේ sliit degree වලට මම තම sliit ඉගෙනගන්නවා ..
post එක ගෙන ගොඩක් සතුටුයි ..GadgetBoLKhttps://www.blogger.com/profile/14666832041927761734noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-7691914649359805272012-11-24T12:23:54.252+05:302012-11-24T12:23:54.252+05:30බොහොම සතුටුයි මෙය කියවන්න ලැබුනට..
මම දෙනාට SIIT එ...බොහොම සතුටුයි මෙය කියවන්න ලැබුනට..
මම දෙනාට SIIT එකේ ඉගෙනගන්න කෙනෙක්
කොහොමද අයියේ දෙන Sliit එකට ජොබ් මර්කෙට් එක GadgetBoLKhttps://www.blogger.com/profile/14666832041927761734noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-66045872584293294862012-11-24T10:29:30.885+05:302012-11-24T10:29:30.885+05:30Well said brother! :) Well said brother! :) Chathurahttps://www.blogger.com/profile/12560564839016872762noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-11995107861268570172012-11-24T07:11:05.095+05:302012-11-24T07:11:05.095+05:30 100% ඇත්ත මල්ලි. මම මාලබේ 1st බැච් එකේ. අද මම ඉන්... 100% ඇත්ත මල්ලි. මම මාලබේ 1st බැච් එකේ. අද මම ඉන්න තැනට මම ආවේ ස්ලිඉට් එක නිසා.
Anonymoushttps://www.blogger.com/profile/13861886316306582017noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-35147454532521841952012-11-23T19:09:34.556+05:302012-11-23T19:09:34.556+05:30අද තමයි මේ බ්ලොග් එක සෙට් උනේ.ස්ලිට් එකේ කෙනෙක් අඳ...අද තමයි මේ බ්ලොග් එක සෙට් උනේ.ස්ලිට් එකේ කෙනෙක් අඳුනගන්න ලැබුණ එකට හරිම සංතෝශයි.හම්මේ සම්පුර්ණ ඇත්ත කියලා තියෙන්නෙ. අලුතින් එන අයට පිස්සු කෙලින්නෙ නැතුව එකපාරම ඔක්කොම සබ්ජෙක්ට් ටික දාගන්න කියලා තමයි මටත් කියන්න තියෙන්නෙ.

ප.ලි- දැන් රිපීට් 1ක් 3000යි,ප්රෝරාටා සබ්ජෙක්ට් එකකට 8200යි බොලව් (පුච්චන්න සල්ලි තියේ නම් ඉතින් කමක් නෑ ජුංඩක් පිච්චුවට )Niගම්බූ කොලුවාhttps://www.blogger.com/profile/03466964251548789478noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-19289841339641239152012-11-23T19:01:17.290+05:302012-11-23T19:01:17.290+05:30බොහොම ස්තූතියි මේක ලිව්වාට. මට කොහොමවුනත් ඉතිහාසය ...බොහොම ස්තූතියි මේක ලිව්වාට. මට කොහොමවුනත් ඉතිහාසය ගැනත් ටිකක් දැනගැනීමේ උවමනාවක් තිබුණා. චන්ද්‍රිකා මැඩම් හරි සැරයි නේ. අනික රෝයල් අයව පෙන්නන්න බැරි ඇයි කියල මට තේරෙන්නෙ නෑ. කොහොමවුනත් චන්ද්‍රිකා මැඩම්ගෙ ලෙක්චර් නම් සෑහෙන්න වටිනවා.Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-77671934391456956872012-11-23T17:43:54.563+05:302012-11-23T17:43:54.563+05:30අපි නම් ඔය තැන්වලින් ඉගෙන ගෙන නෑ. වාසනාව මදි වෙන්න...අපි නම් ඔය තැන්වලින් ඉගෙන ගෙන නෑ. වාසනාව මදි වෙන්න ඇති. මොනව නමුත් ලියල තියෙන ඒවා නම් රිදෙන්න ඕන තැනට රිදෙන්නත්, බලන්න ඕන කට්ටියට ඇස් ඇරෙන්නටත් නොවලහා නොසඟවා ලියල ඇති සැටි අගේ

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-30240487605763965362012-11-23T16:31:30.436+05:302012-11-23T16:31:30.436+05:30ඒක එච්චර හිතන්න එපා. මම කාටවත් අපහාස කරන හිතකින් න...ඒක එච්චර හිතන්න එපා. මම කාටවත් අපහාස කරන හිතකින් නෙමෙයි මේ පෝස්ට් එක දැම්මෙ. මට කියන්න ඕනෙ වුනේ කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙලා - දැන් තාලෙ වෙනස් වුනාට ඉස්සර විදිහ තරම් සැහැල්ලු නෑ කියන එක. අපි හැමෝටම හීන තියනවා. උසස් අධ්‍යාපනය කියන්නෙ තවත් එහෙම හීනයක්. අපි හැමෝටම හැම හීනෙම ජයගන්න අමාරුයි. උසස් අධ්‍යාපනේ නැති අය හුඟක් කාටවත් යටත් නොවී තමන්ගෙ දිරියෙන් නැගී හිටල ඉන්නවා. Achirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.com