tag:blogger.com,1999:blog-34558230.post9132995733156191318..comments2023-05-05T16:18:59.540+05:30Comments on අචිරගේ දිනසටහන්: පියෙකු නොවූ තාත්තා කෙනෙකුගේ සිතුවිලිAchirahttp://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-34558230.post-43339832193847484182015-10-28T10:56:09.512+05:302015-10-28T10:56:09.512+05:30mama thawama piyek nomemi. manda ma wiwaha we nome...mama thawama piyek nomemi. manda ma wiwaha we nometi bewin.eheth daruwan pilibada ma piyek meni. mage sahodariyan dedena wiwaha uye eka masaka parathayak sahithawa. in pasu ounge palamu daruwan pilisida genimada ekatama sidu wiya. apage satuta wedi dinak yamata pera nethi wiya. e dewana sahodariyage daru geba neti wimai. apa kampa unemu. eheth wedimal sahodariyage daruwa bihi wana bewin satutin sitimu. daruwa bihi wimata masak tibiyadi ema daruwada neti wiya. ewara nam apata daragatha noheki taramata duka wedi wiya.daruwage sirura mihidan kirimata matada yamata katha kalada mata ita sahabagi wimata hiha hada gatha noheki wiya. ada oun dedenama daruwan laba satutin pasu wei. daru weku nethi wima dara genimata oba depalata shakthiya lebewai pathamu. obage dukedi apada oba samaga duk wemu. anagathayedi newathath maupiyan wimata lebewai pathamu. oba depalata teruwan saranai!Anonymoushttps://www.blogger.com/profile/01269961345529463266noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-61240277094447772952012-09-22T11:26:34.209+05:302012-09-22T11:26:34.209+05:30ගොඩක් සංවේදී උනා :(ගොඩක් සංවේදී උනා :(Anuhttps://www.blogger.com/profile/12280263338829270381noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-46070102998374777522012-06-15T22:01:56.897+05:302012-06-15T22:01:56.897+05:30අයියේ..මම උඹව දන්න උඹත් හොදට දන්න එකෙක්. ඒත් මම මේ...අයියේ..මම උඹව දන්න උඹත් හොදට දන්න එකෙක්. ඒත් මම මේ සිද්දිය දැන ගත්තේ අද. මේක කියෙව්වහම මට ඇති වුන හැගීම් ගැන වැඩිපුර කියල ආයෙත් උඹව අතීතයට ගෙනියන්න මම කැමති නෑ.

මාස 14කට ඉස්සෙල්ලා තාත්තා කෙනෙක් උන එකෙක් විදිහට මට මේක දැනුනේ මට සිද්ද වුන එකක් විදිහට. අයියේ උඹ බෞද්ධ දර්ශණය හොදින් දන්න, ප්‍රායෝගික බෞද්ධයෙක් විදිහටයි මම දන්නේ. අටලෝ දහම ජීවිතේ නොයෙක් තැන් වලදි අපිට සරදම් කරනවා. ජීවිතේ පරාද වෙන්න හිතින් වැටෙන මිනිස්සු නෙමේ. ආයෙත් නැගිටින්නේ නැති මිනිස්සු.

ආයෙත් නැගිටින්න උඹට ශක්තිය තියන බව මම දන්නවා. ප්‍රිය බිරිදට කොයි වෙලේවත් තනිකම දැනෙන්න දෙන්න එපා. උඹ ඉක්මනටම අර කිව්ව වගේ ලෝකෙ ඉන්න ආදරණීයම තාත්තා වෙයි. ඔය දෙපළට තෙරුවන් සරණයි.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-63847224474454923252011-11-24T21:55:33.138+05:302011-11-24T21:55:33.138+05:30...............

:'(මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-54503589858957796852011-11-14T13:13:54.493+05:302011-11-14T13:13:54.493+05:30ඔබේ පිළිතුර දුටුවේ දැනුයි. මගේ දෑසට කඳුළු පිරුණා.
...ඔබේ පිළිතුර දුටුවේ දැනුයි. මගේ දෑසට කඳුළු පිරුණා.
කොහොම වුනත් ඔබේ ආත්ම ශක්තිය ශ්‍රේෂ්ඨයි මිත්‍රයා. දරු පැටියා කොහේ හෝ හොඳ තැනක ඇති.Asangahttps://www.blogger.com/profile/09268204735515848866noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-22692881815361240052011-11-13T23:03:19.398+05:302011-11-13T23:03:19.398+05:30දරා ගැනීමට අමාරු සිදුවීමක්. මාව සුලු මොහොතක් නිරුත...දරා ගැනීමට අමාරු සිදුවීමක්. මාව සුලු මොහොතක් නිරුත්තර උනා. ජීවිතය ඔහොම තමයි. ඔබේ ඉදිරිය සුබ වේවා යයි පතනවා. යම් යම් අඩු පාඩු නිසා, දරුවන් නොමැති අය කොතරම් ඉන්නවද.?....... හැකි තරම් ඔය සිදුවීම අමතක කරන්න උත්සහ කරන්න.APRhttps://www.blogger.com/profile/03961763274893574143noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-57142777628589469862011-11-13T21:31:32.208+05:302011-11-13T21:31:32.208+05:30හැමෝටම වගේ මටත් දුකයි. මොනා කරන්නද ඉතින්. ආයෙ කවදා...හැමෝටම වගේ මටත් දුකයි. මොනා කරන්නද ඉතින්. ආයෙ කවදාවත්ම මෙහෙම ලිපියක් ලිවීමට නොලැබේවා!අසුරයාhttps://www.blogger.com/profile/16042558187848979754noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-55660989787017095232011-11-13T21:03:30.768+05:302011-11-13T21:03:30.768+05:30මෙහෙම එව්වා ලියන්න එපා.. මං නම් අහන්නත් ආස නැ.. :(...මෙහෙම එව්වා ලියන්න එපා.. මං නම් අහන්නත් ආස නැ.. :(Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-31437520244380928422011-11-13T13:52:50.524+05:302011-11-13T13:52:50.524+05:30මේ ලෝකේ හැමදේම අනිත්‍යයයි කියපු බුදු බණ ඔබේ සිතේ දු...මේ ලෝකේ හැමදේම අනිත්‍යයයි කියපු බුදු බණ ඔබේ සිතේ දුක අඩු කර ගැනීමට උපකර වේවා.mierhttps://www.blogger.com/profile/08688552933694762855noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-37108362660295621292011-11-13T13:52:06.740+05:302011-11-13T13:52:06.740+05:30මේ ලෝකේ හැමදේම අනිත්‍යයයි කියපු බුදු බණ ඔබේ සිතේ දු...මේ ලෝකේ හැමදේම අනිත්‍යයයි කියපු බුදු බණ ඔබේ සිතේ දුක අඩු කර ගැනීමට උපකර වේවා.mierhttps://www.blogger.com/profile/08688552933694762855noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-35077668418130525352011-11-13T12:02:02.472+05:302011-11-13T12:02:02.472+05:30මොකෝ මෙහෙම දෙයක් ලියන්න හිතුනේ.
දුක හිතෙන සීන් එකක...මොකෝ මෙහෙම දෙයක් ලියන්න හිතුනේ.
දුක හිතෙන සීන් එකක්සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-74136612607894242162011-11-13T11:22:55.737+05:302011-11-13T11:22:55.737+05:30ටෙම්ප්ලේට් එක වෙනස් කරන්නම් තිස්ස අයියෙ. මේ දවස් ව...ටෙම්ප්ලේට් එක වෙනස් කරන්නම් තිස්ස අයියෙ. මේ දවස් වල හිතට නිදහසක් නෑ ඒ වගේ දේකට වත්.Achirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-92177819891083625362011-11-13T11:03:54.457+05:302011-11-13T11:03:54.457+05:30උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී...
තේ සං වූප සමෝ සුඛෝ.......උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී...
තේ සං වූප සමෝ සුඛෝ....

දුක බොහොමයි කියෙව්වට පස්සෙ - මමත් පුතාලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්

නමුත්..

මරණය නැවත මතක් කරගන්න අපට නිමිත්තක් නේද - අල්ලන්නත්, බිලිඳු සිරුර සකස් කරනවා බලන්නත් එපා කිව් එකේ කොපමණ අරුතක් ඇද්ද? මේ සැම අල්ලාගන්නා, බලනා අපට?

[පිටුව ලෝඩ් වෙන්න වෙලා යනවා - ටෙම්ප්ලේට් එක ලෝඩ් වෙන්නේ හෙමින් මයෙ හිතේ - පිළියමක් යොදන්න බලන්න]තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-88167440831461762862011-11-13T09:46:52.774+05:302011-11-13T09:46:52.774+05:30sister, may be due to technical reason. all others...sister, may be due to technical reason. all others can see this.Achirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-90113347294757323772011-11-13T09:38:57.326+05:302011-11-13T09:38:57.326+05:30I cant see the post. why is that?I cant see the post. why is that?ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-9440479112090139332011-11-13T09:24:14.148+05:302011-11-13T09:24:14.148+05:30මොනව කියන්නද කියල හිතාගන්න බෑමොනව කියන්නද කියල හිතාගන්න බෑChinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-31684123938764017032011-11-13T09:24:06.867+05:302011-11-13T09:24:06.867+05:30අපේ අයියගේ බබෙක් මාස් තුනෙන් නැති වුනා,. එදා තමයි ...අපේ අයියගේ බබෙක් මාස් තුනෙන් නැති වුනා,. එදා තමයි මට මේ වේදනාව මුලින්ම දැනුනේ, එයාලගේ පළවෙනිම බබා ඒ,. ඒ පුංචි අත් දෙක එකට බැඳලා පුංචි පෙට්ටියක දාල තියෙනවා දකිද්දි දැනුන වේදනාව කියාගන්න බෑ,.සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-10250503757416825402011-11-13T09:21:08.737+05:302011-11-13T09:21:08.737+05:30පව් දෙය්යනේ.මේ ලෝකෙ කාටවත් ඔය වගේ දුකක් නම් වෙන්නෙ...පව් දෙය්යනේ.මේ ලෝකෙ කාටවත් ඔය වගේ දුකක් නම් වෙන්නෙපාහිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-25703331415821605692011-11-13T09:20:02.692+05:302011-11-13T09:20:02.692+05:30මගේ සංවේගය.
"ජීවිතේ හැටි ඔහොම තමයි !..... &q...මගේ සංවේගය.

"ජීවිතේ හැටි ඔහොම තමයි !..... "
ඒ ටික ඇතිද ඔය හිත හදාගන්න..

කමක් නෑ "ජීවිතේ හැටි ඔහොම තමයි !..... "තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-46870490672453759832011-11-13T09:06:39.298+05:302011-11-13T09:06:39.298+05:30ගොඩක් දුක හිතුනා.ගොඩක් දුක හිතුනා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-80752666338760901262011-11-13T01:33:28.176+05:302011-11-13T01:33:28.176+05:30ඇයි ඔහොම ලීවෙ.
මගේ පුතා කියල......ඇයි ඔහොම ලීවෙ.
මගේ පුතා කියල......Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-1338667281162419802011-11-12T22:52:55.099+05:302011-11-12T22:52:55.099+05:30සති දෙකකට කලින් මගේ අත්දැකීමක්සති දෙකකට කලින් මගේ අත්දැකීමක්Achirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-40610956431409139192011-11-12T22:45:07.311+05:302011-11-12T22:45:07.311+05:30මේ ඔබ දන්නා කෙනෙකුගේ අත්දැකීමක්ද? හදවත කම්පා කරන ව...මේ ඔබ දන්නා කෙනෙකුගේ අත්දැකීමක්ද? හදවත කම්පා කරන වදන් පෙළක්Asangahttps://www.blogger.com/profile/09268204735515848866noreply@blogger.com