tag:blogger.com,1999:blog-34558230.post6449279965149179075..comments2023-05-05T16:18:59.540+05:30Comments on අචිරගේ දිනසටහන්: දුව වෙත ආදරයෙන් ලියමිAchirahttp://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-34558230.post-52662425613664959232012-01-22T19:48:09.922+05:302012-01-22T19:48:09.922+05:30ජීවිතේ කියන්නෙ ලැබීම් වගේම නැතිවීම් වලින් පිරිච්ච ...ජීවිතේ කියන්නෙ ලැබීම් වගේම නැතිවීම් වලින් පිරිච්ච එකක්. (වනේ තීන එකා තමයි වේදනාව දන්නෙ, අපිට පුළුවන් පණ්ඩිතකතා ටිකක් හිත හැදෙන්න කියන්න විතරයි.) <br />පොඩි එකාට ජාති ජාතිත් එවන් අකල් මරණයක් නොවේවා, ඔබ දෙපලටත් එවන් දුකක් යළි නො ඒවා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-21981153284781588802012-01-22T19:15:37.365+05:302012-01-22T19:15:37.365+05:30අද ඇතිතරම් අඩන්න අයියා... හෙට ඔයාලට හිනාව අරන් පැට...අද ඇතිතරම් අඩන්න අයියා... හෙට ඔයාලට හිනාව අරන් පැටියෙක් ඒවි... ජීවිතේ එහෙමයි...~chAmi~https://www.blogger.com/profile/00940666745845059410noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-86328363398052663762012-01-22T15:27:09.056+05:302012-01-22T15:27:09.056+05:30අලුත් අමුත්තෙක් ඉක්මනින් ඔයාලත් එක්ක එකතුවෙයි දුක්...අලුත් අමුත්තෙක් ඉක්මනින් ඔයාලත් එක්ක එකතුවෙයි දුක් වෙන්න එපා.ජීවිතේ කියන්නෙ ඇතිවීම් පැවතිම් නැතිවීම් වල එකතුවක්.හිත හදාගන්න බලන්න.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-26621734368638287902012-01-22T15:21:53.823+05:302012-01-22T15:21:53.823+05:30ටෙම්ප්ලේ එක නිසා කියවන්න පොඩ්ඩක් අමාරුයි අකුරුවල ...ටෙම්ප්ලේ එක නිසා කියවන්න පොඩ්ඩක් අමාරුයි අකුරුවල පාට ටිකක් අඩුකරා නම් හොදයි වගේ.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-89139534761292794282012-01-22T12:51:12.596+05:302012-01-22T12:51:12.596+05:30හිත හදාගන්න මල්ලි. ඔබ දෙපල තාම තරුණයි. ජීවිතය ගලා ...හිත හදාගන්න මල්ලි. ඔබ දෙපල තාම තරුණයි. ජීවිතය ගලා යායුතුයි.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.com