tag:blogger.com,1999:blog-34558230.post4380947461654366057..comments2023-05-05T16:18:59.540+05:30Comments on අචිරගේ දිනසටහන්: මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයි තාත්තේAchirahttp://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-34558230.post-44814611078233351212017-02-21T15:28:38.100+05:302017-02-21T15:28:38.100+05:30ඔබගෙ පියාට සුබ උපන් දිනයක් වෙවා කියා පාර්තනා කරනවා...ඔබගෙ පියාට සුබ උපන් දිනයක් වෙවා කියා පාර්තනා කරනවාAnonymoushttps://www.blogger.com/profile/09216821998348014813noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-1576279631297764732013-02-25T11:19:09.486+05:302013-02-25T11:19:09.486+05:30ACHIRA,...A GREAT BACK LOG REPORT....... I HAVE NO...ACHIRA,...A GREAT BACK LOG REPORT....... I HAVE NO COMMENTS SINCE WE ARE LOVING FRIENDS SINCE OUR CHILDHOOD.....
PLEASE GIVE MY BEST WISHERS TO UNCLE EVEN FEW DAYS LATER...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-60397052491850345922013-02-21T15:06:59.345+05:302013-02-21T15:06:59.345+05:30හරිම සන්වේදී සටහනක්...මගේ ඇස් වලට කදුලුත් ආවා...මග...හරිම සන්වේදී සටහනක්...මගේ ඇස් වලට කදුලුත් ආවා...මගේ තාත්තාගේ බාලම සහොදරයා...මම ඉපදුන දවසේ ඉදලාම තාත්තා වගේම මට ආදරය කරන මානව දයාවෙන් පිරී ඉතිරී යන සන්වේදී හදවතක් ඇති....මගේ ජීවිත කාලයටම කවදාවත්ම තරහ ගිහින් ඉන්නවා දැකලා නැති ආදරණීයම පුද්ගලයෙක්...ඔයා හරිම වාසනාවන්තයි එහෙම තාත්තා කෙනෙක් ලබන්න...එයාත් අපේ ආතා වගේමයි...ඒ කාලේ පරිගනක තිබුනෙ නැති උනාට ආතා ට තිබුන දැනුම මෙතෙකැයි කියන්න බැහැ...ආතාගේ නිවුනු ගතිගුණ එයාටත් ඒ විදියටම පිහිටලා තියනවා...ඉතින්..ආදරණීය චූටි බාප්පාට සුභම සුභ උපන්දිනයක් !!Anonymoushttps://www.blogger.com/profile/12091759472757953586noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-8504564154017160662013-02-21T14:32:37.815+05:302013-02-21T14:32:37.815+05:30@වකා - ඔන්න එහෙනම් ස්තුතියි සහෝදරී
@උමා - :)@වකා - ඔන්න එහෙනම් ස්තුතියි සහෝදරී

@උමා - :)Achirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-45546394408141579202013-02-21T14:19:21.425+05:302013-02-21T14:19:21.425+05:30මෙන්න නියම පුතාලාමෙන්න නියම පුතාලාඋමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-2038417882356673752013-02-21T14:12:55.754+05:302013-02-21T14:12:55.754+05:30පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනේ...තරහවෙන්න එපා. බ්...පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනේ...තරහවෙන්න එපා. බ්ලොග් ලෝකෙ හැමෝම හිතන්නේ මම කොල්ලෙක් කියලා. ඒත් මම කොල්ලෙක් නෙවෙයි. :)...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-50950344694632200472013-02-21T13:56:40.543+05:302013-02-21T13:56:40.543+05:30ස්තුතියි සහෝදරයාස්තුතියි සහෝදරයාAchirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-44420079490747423192013-02-21T13:02:24.990+05:302013-02-21T13:02:24.990+05:30සංවේදී ලිපියක්...
ඔබේ පියාට සුබ උපන්දිනයක්! නිදු...සංවේදී ලිපියක්...

ඔබේ පියාට සුබ උපන්දිනයක්! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සපිරි දිවියක් !...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-89637015997110916652013-02-21T10:00:57.280+05:302013-02-21T10:00:57.280+05:30ස්තුතියි තිස්ස අයියේස්තුතියි තිස්ස අයියේAchirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-34558230.post-87020212620248892912013-02-21T09:50:30.332+05:302013-02-21T09:50:30.332+05:30අචිර තාත්තාගේ ලේ කඳුලු දාඩිය වල අගය දන්නා ඔබ අතිජා...අචිර තාත්තාගේ ලේ කඳුලු දාඩිය වල අගය දන්නා ඔබ අතිජාත පුත්රයෙක් බව කටපුරා කිව හැක.
ඒ ආදරණීය තාත්තාට මමද සුභ පැතූ බව කියන්න

පරම්පරාවන් මෙලෙස දැනුම අත්දැකීම් හුවමාරු කර නොගැනීම අපේ රටේ බොහෝ අවුල් වලට මුල බව මගේ විස්වාසයයි. එකිනෙකා කෙරෙහි ගෞරවය නැතිවීමට පටන්ගන්නේ ගෙදරිනි.

මගේ පුතාද දිනක මා වෙනුවෙන් මෙබඳු සටහනක් තබන්නේ නම් මාද සතුටින් ඉපිල යනු ඇත. අචිරටත් ඒ වාසනාව අනාගතයේ නොමදව ලැබේවා!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com